Tuesday, May 14, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයට මෙතෙක් විසඳුම් ලැබිලා නෑ - වෛද්‍ය නලින්ද ජයතිස්ස




ආර්ථිකය සම්බන්ධයෙන් මතුවූ අර්බුදයට මෙතෙක් විසඳුම් ලැබී නැතැයි ජාතික ජනබලවේගයේ මධ්‍යම කාරකසභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

ආනයන සීමා ලිහිල් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මත බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

රටට දේශපාලන සංස්කෘතියක වෙනසක් අවශ්‍ය ද?

 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.