Tuesday, May 14, 2024

General line - 0115112241

කොළඹ මුද්දර දැක්ම සහ මුද්දර අලෙවි පොළ ඇරඹෙයි




කොළඹ මුද්දර දැක්ම සහ මුද්දර අලෙවි පොළ අද විවෘත කෙරුණා.

එය ලබන 18වනදා දක්වා පැවැත්වෙන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම දිනවලදී පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා ඊට එක්විය හැකියි. කොළඹ මුද්දර දැක්ම සහ මුද්දර අලෙවි පොළ පැවැත්වෙන්නේ කොළඹ 10, ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදීයි.