Sunday, May 12, 2024

General line - 0115112241

ජනාධිපති සමඟ කිසිදු විරසකයක් නෑ - පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ




ජනාධිපතිවරයා සමඟ කිසිදු විරසකභාවයක් නොමැති බවත් සිය පක්ෂය පිහිටවූ ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා. 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේබව කියා සිටියා.


කෙසේ වෙතත් ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.