Tuesday, May 14, 2024

General line - 0115112241

ඩොලර් වලට විකිණෙන අපේ පූජා භාණ්ඩ




බෞද්ධ  රටක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ශ්‍රී ලංකාවට පැමිණ හිටපු ආගමික නායකයෙකු හමුවී තිබෙනවා.

මෙම හමුවීමේදී තම රටට නිල වශයෙන් රැගෙන යාම සඳහා පුජා භාණ්ඩ ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී මෙම හිටපු ආගමික නායකයා ඒ සඳහා ඩොලර් 25,000ක මුදලක් ඉල්ලා තිබෙන බවයි වාර්තා වෙන්නේ

ඒ කතාව ඇතුළු දේශපාලන ලෝකයේ සිදුවූ සිදුවීම සහ කතා ඇතුලත් කණින් කොණින් විශේෂාංගයේ වීඩියෝව පහතින්.