Tuesday, May 7, 2024

General line - 0115112241

රටට ඖෂධ ගෙනඒමට මුදල් සොයා ගැනීම ප්‍රශ්ණයක්.





ගැටළුකාරී නිර්වින්දන ඖෂධ, රටේ පවතින ඖෂධ හිඟය සහ වෛද්‍යවරු රට හැර යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති නිර්වින්දන ඖෂධ කිසිදු විටක ළමුන් සඳහා භාවිත කර නොමැති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ රටට ඖෂධ ගෙනඒම සම්බන්ධයෙන් රට තුළගැටළුවක් පවතින බවයි.

පාර්ලිමේන්තුවේ සජීවී තොරතුරු නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.