Tuesday, May 7, 2024

General line - 0115112241

විදුර සහ කෙහෙළිය ඇමති ධූර අතහැරීමට සැරසෙයි




ඇමතිකම් ලබාගැනීමේ අරමුනින් ඇතැම් කණ්ඩායම් ආණ්ඩුවට බලපෑම් සිදුකරමින් සිටින බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්.


වත්මන් අමාත්‍ය මණ්ඩලයට දූෂණ චෝදනා එල්ලනොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ප්‍රතික්ෂේප වූ දූෂිත පුද්ගලයින් යළි අමාත්‍ය මණ්ඩලයට පැමිණියහොත් අමාත්‍ය ධූර දැරීම සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලන බවයි අමාත.්‍ය විදුර වික්‍රමනායක පැවසුවේ.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට අද රාත්‍රි 7 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.