Saturday, May 11, 2024

General line - 0115112241

බගවන්තලාවේ සිද්ධිය ගැන ඇමති තොණ්ඩමන් කතා කරයි




ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පැවසුවේ පොලිස් නිලධාරීන්ටතමන් බැන තර්ජනය නොකළ බවයි.