Tuesday, May 21, 2024

General line - 0115112241

පොලිස්පති ධූරය ගැන තීරණය අද




පුරප්පාඩුවී තිබෙන පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අදාළ පාර්ශව අද දිනයේ තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තා වනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබවෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව පහතින්.