Wednesday, May 22, 2024

General line - 0115112241

නෙත් මැදිහත්වීමෙන් මහා වංශය ලෝක උරුම ලයිස්තුවට ගෙන ගිය හැටි




මහාවංශය යුනෙස්කෝ ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ පුවත නෙත් නිවුස් මඟින් ඊයේ පළමු වරට අනාවරණය කළා.

එම අනාවරණයත් සමඟ මෙරට මාධ්‍ය ගණනාවක ප්‍රමුඛ පුවත බවට පත්වුණේ එම ප්‍රවෘත්තියයි.

මහ වංශය ලෝක වාර්තාමය උරුමයක් බවට පත් කිරීම උදෙසා මුල් පියවර තැබුණේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන ඔස්සේයි.

පසුගිය වසරේ ප්‍රචාරයවූ අන්ලිමිටඩ් හිස්ටි්‍ර 42 වන වැඩසටහනේදී ඊට ඵළමු පියවර තැබුණේ මෙලෙසයි.

ඊට සතියකට පසු ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ වැඩසටහනේදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් ලද ප්‍රතිචාරයන් රටට අනාවරණය කෙරුණේ මෙලෙසයි. 

 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන මඟින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව පාර්ශව රැසක් කළ ඉල්ලීම් සලකා බලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්ථකාලයේ ඇති මහාවංශය ග්‍රන්ථය පරීක්ෂා කිරීමට යුනෙස්කෝවේ නිලධාරීන් ගොස් ඇති බවද මෙලෙස අනාවරණ කෙරුණා.