Monday, May 20, 2024

General line - 0115112241

ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන හේතුව සජබය කියයි




දේශීය ණය ප්‍රත‘ිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ දේශීය ණය ප්‍රත‘ිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

එයින් රජය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කළා.

දේශීය ණය ප්‍රත‘ිව්‍යුහගතකරණය  හරහා බැංකුවලට හානියක් සිදු නොවන බවට මහ බැංකු අධිපතිවරයා සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ශේප කරන බවයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පැවසුවේ. 

 

දේශීය ණය ප්‍රත‘ිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද අදහස් පළ කළා