Monday, May 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු චීනයේ සංචාරයක




අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී චීනයට පැමිණ තිබෙනවා.

ඒ සිව් දින නිල සංචාරයක් සඳහායි. එහිදී ඔහු චීන බලධාරීන් සමග කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ චිනයට කාලගුණ විපර්යාස හමුවේ දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් ඇති පසුබිමක් තුළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.