Monday, May 20, 2024

General line - 0115112241

අඩු නොවන භාණ්ඩ මිල ගැන ගම්මන්පිලටත් ප්‍රශ්නයක්




භාණ්ඩ මිල පහළ දැමීමට ව්‍යාපාරිකයින් කටයුතු නොකරන්නේ නම් ඒ සඳහා මැදිහත් වී ජනතාවට එම සහනය ලබා දිමට රජය කටයුතු කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පිරිවැයට බලපාන ක්ෂේත්‍රවල මිල ගණන් පහත දමා තිබියදී භාණ්ඩ මිල තව දුරටත් අඩු නොකර සිටින්නේ මන්දැයි ප්‍රශ්නයක් බවයි.