Tuesday, May 21, 2024

General line - 0115112241

පක්ෂය හැර නොයන පිරිසක් ගැන පොහොට්ටුව කියයි.




පක්ෂය නියෝජනය කරන ඇතැමුන් පක්ෂය හැර ගියද ඡන්ද දායකයින් පක්ෂය හැර නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

රජය විසින් රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට මූලික වූ හේතු සෙවීම සම්බන්ධයෙන් වූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට දිනයේදී රැස්වනවා.

ඒ සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා මෙහිදී කරුණු දැක්වූවා.

මේ  ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම්වරයා.