Friday, May 17, 2024

General line - 0115112241

මාතර බන්ධනාගාරයේ රැඳවියන්ගේ දුරකථන සොයාගත් නිලධාරීයෙකුට මහ මඟදී පහර දෙයි




ගාල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු රාජකාරිය නිමවා සිය නිවස බලා පැමිණෙමින් සිටියදී වැලිගම බස් නැවතුම්පොළ අසලින් බස් රථයට ගොඩ වූ නාඳුනන පිරිසක් අදාළ නිලදාරියාට පහර දී ඇතැයි වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස්, ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ 53 හැවිරිදි බන්ධනාගාර නිලධාරියෙකු මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවයි.