Friday, May 17, 2024

General line - 0115112241

ගොවි සංවිධානවලින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්




කුඹුරු සඳහා ජලය නිකුත් නොකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවේ අද පැමිණිල්ලක් ගොනු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ප්‍රමාණවත් පරිදි ජලය තිබියදීත් ගොවීන් වෙත ජලය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.