Friday, May 17, 2024

General line - 0115112241

උඩවලවට එන ජලය රඳවා නොගෙන ඇළවේලි වෙත




සමනලවැව ජලාශයෙන් නිකුත් කෙරෙන ජලය උඩවලව ජලාශයේ රඳවා ගැනීමකින් තොරව ඇල වේලි ඔස්සේ කුඹුරු වෙත නිදහස් කරමින් පවතිනවා.

ගොවීන්  ද සිය කුඹුරු වෙත ජලය ලැබෙන තෙක් මහත් අපේක්ෂාවකින් පසුවන බවයි එම ප්‍රදේශවල සංචාරයක නිරත වූ නෙත් නිවුස් වාර්තාකරු සුනිල් හරිස්චන්ද්‍ර පැවසුවේ.