Friday, May 17, 2024

General line - 0115112241

රාජ්‍ය ඇමති චාමරගේ ප්‍රකාශයකට මැතිසබයේ විරෝධය (VIDEO)




පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන අතරතුර අවස්ථා කිහිපයකදී ඝණ පූර්ණය නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ප්‍රකාශ කිරීම හේතුවෙන් පැවැති වාද විවාද පසෙක ලා මන්ත්‍රීවරුන් සභා ගර්භයට කැඳවීමට සීනුව නාද කිරීමට මුලසුනේ සභාපතිවරයාට සිදුවුණා.

එහිදී මැතිසබයේදී ඇතිවුණේ මෙවන් සංවාදයක්. 

ඉන් අනතුරුව තමන්ට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. 

 

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පළ කළේ මෙවන් අදහසක්.

 

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ වෙත ප්‍රශ්නයක් යොමු කළා. 

 

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ට පාර්ලිමේන්තුවේ එම ප්‍රකාශය සිදුකිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.