Friday, May 17, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට අලුත් නමක්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට එම පක්ෂය තුල මේ වන විට කතාබහක් මතුව ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙතෙක් එක් නොවූ දකුණු පළාත ඒ සඳහා එක්කර ගැනීමට පවතින බාධාවන් කඩිනමින් විසඳා ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වුණා.

දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටතත් තිරය පිටුපස සිදුවූ කතා ඇතුලත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්