Friday, May 17, 2024

General line - 0115112241

ඉම්තියාස්ගේ “සිතමු” හෙට දොරට වඩි




පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකර් මාකර් විසින් රචිත “සිතමු” තීරු ලිපි සංග්‍රහය දොරට වැඩීම හෙට සිදුවනවා.

ඒ, කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීයි.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකර් මාකර්.