Friday, May 17, 2024

General line - 0115112241

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්




අධි ලේඛණ සහ වාර්තා කළමනාකරණ  ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබද මහජන අදහස් හා යෝජනා ලබාගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ මහජනතාවගේ ඉල්ලීම් මත එම කාලය එලෙස දීර්ඝ කළ බවයි.

ඒ අනුව අදාළ කෙටුම්පත් සඳහා මහජන අදහස් හා යෝජනා ලබාගැනීම ලබන 14 වනදායින් අවසන් වනවා.