Friday, May 17, 2024

General line - 0115112241

මොණරාගලට අයිස් වැස්සක්

ජයන්ත වීරසේකර




මාස ගණනක පැවති දැඩි වියලි කාලගුණය නිමා කරමින් මොණරාගල ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි ලැබී තිබෙනවා.

වර්ෂාවත් සමඟ අයිස් වැස්සක් ද පතිතවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මොණරාගල, හුලන්දාව, වැදිකුඹුර සහ මහගොඩයාය යන ප්‍රදේශවලට එලෙස අයිස් වැස්ස පතිතවී තිබෙනවා.

එය මිනිත්තු දෙකක පමණ කාලයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.