Tuesday, May 7, 2024

General line - 0115112241

දරුවන් මව්පියන්ට සළකන්නේ නැති නම් වරද කාගේද ?




මව්පියන්ට සලකන්නේ නැති දරුවන් සම්බන්ධයෙන් වරින් වර සමාජයෙන් විවිධ සිද්ධීන් මතුවනවා.

ඒ පිළිබඳ මේ දිනවල කතාබහක් මතුවන්නේ වේයන්ගොඩ පොලීසියේදී සිය මව භාරගැනීම ප්‍රතික්ෂේප කළ පුත්‍රයෙකුගේ සිද්ධියෙන් අනතුරුවයි.

සැබෑ ලෙසම දරුවන් තම මව්පියන්ට සැළකීම ප්‍රතික්ෂේප කිරීමට බලපාන හේතු මොනවාද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

දරුවන් සම්බන්ධයෙන් මව්පියන්ගේ කාරයභාරය කුමක්ද ?

 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.