Monday, May 20, 2024

General line - 0115112241

දඹානේ ආදිවාසී ජනතාව වෙනුවෙන් සිදුකෙරු ප්‍රජාසත්කාරක වැඩසටහන




ජගත් ආදිවාසී සතියට සමගාමීව දඹානේ ආදිවාසී ජනතාව වෙනුවෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී තමන් විසින් රචිත “ලංකාවේ වැද්දෝ” නමැති පර්යේශණාත්මක ග්‍රන්ථය දොරට වැඬුමද සිදුකළ බවයි එහි කතෘ කථිකාචාර්ය, ආචාර්ය ඊ.එම්. රත්නපාල පැවසුවේ.