Monday, May 20, 2024

General line - 0115112241

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්




රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් පත්කර තිබෙනවා. වෛද්‍ය අජිත් මෙන්ඩිස් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වනවා.

සරත් ලියනගේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඔහු එම තනතුරින් ඉවත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.