Monday, May 20, 2024

General line - 0115112241

මුදල් අමාත්‍යංශයේ ගින්නක්




මුදල් අමාත්‍යංශයේ දෙවන මහලේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

එම අමාත්‍යංශයේ දෙවන මහලේ එම ගින්න හටගෙන තිබූ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීම් රථ තුනක් යොමුකර තිබුණා.

ගින්නට හේතුව සහ සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් අනාවරණයවී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.