Monday, May 20, 2024

General line - 0115112241

සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු සැමරුම (LIVE)




සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු නිළ සැමරුම මේ වන විට පැවැත්වෙනවා. එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සැමරුම් උළෙලේ තේමාව වන්නේ ‘‘අලූත් රටක් එක ගමනක්’’ යන්නයි

මෙම අවස්ථාව මෙතැනින් පිවිස නරඹන්න.