Monday, May 20, 2024

General line - 0115112241

මහින්දගේ කාලෙත් සංවිධායකවරු ඉවත් කළා (VIDEO)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ද ඇතැම් සංවිධායකවරුන් ඉවත් කිරීමට සිදුවූ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

බදුල්ලේ අද (19) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ සංවිධායක ධුර ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට ද ගැටලු ඇති බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සංවිධායක ධුර අහිමි වූ සියලු දෙනාටද ආරාධනා කරන බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

එම වීඩියෝව පහතින් බලන්න