Wednesday, February 12, 2025

General line - 0115112241

මුස්ලිම්වරුන්ට කිරි පෙව්ව බෞද්ධ මව්වරු ගැන මවුලවිතුමා කියූ කතාව (VIDEO)




මුස්ලිම්වරුන්ට කිරි පොවා පෝෂණය කලේ බෞද්ධ මව් වරු යැයි අල්හාජ් කලීල් මවුලවිතුමා පවසනවා.

අරණායක නාය ගිය සාමසර කන්දේ මියගිය 127 දෙනා වෙනුවෙන් වියන්එළිය විහාරස්ථානයේ අද (20) පැවති පිංකමට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සිංහල කම ගැන සහ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන ද එහිදි මවුලවිතුමා සිහිපත් කළා.

මවුලවිතුමා එම පිංකම අවසානයේ කළ ප්‍රකාශය පහතින් බලන්න.