Friday, March 29, 2024

General line - 0115112241

එක්දින සටනට පිතිකරුවන් පෙළ ගස්වන හැටි මැතිව්ස් හෙළි කරයි (VIDEO)




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග හෙට (21) ආරම්භ වන පළමු එක්දින කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබද කරුණු දැක්වූ අතර පිතිකරු පෙළ ගැස්ම සිදුවන ආකාරය පිළිබදවද ඇන්ජලෝ මැතිව් එහිදී කරුණු දැක්වුවා.

අදාළ වීඩියෝව පහතින් බලන්න