Friday, April 19, 2024

General line - 0115112241

කැබ් රථයක වැදුණු ත්‍රී රෝද රථය ඇළට පෙරළෙයි (PHOTOS)




බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල පාලම් තුන හංදිය ආසන්යේදී මීට සුළු මොහොතකට පෙර ත්‍රී රෝද රථයක් ඇල මාර්ගයට පෙරලී තිබෙනවා.

 
එම අනතුර හේතුවෙන් කිසිවකුට හානි සිදු වී නැති අතර රතු පැහැති ත්‍රී රෝද රථයක් කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. එහි ඡායාරූප පහතින් දැක්වේ.

Image00001accident Image00002accident Image00003accident