මහ බැංකු නිලධාරීන් ලබන අගහරුවාදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ අවශ්‍ය නම් එදිනට මුදල් කාරක සභාවට පැමිණිය හැකි බව තමන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.