Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී ලෝකයේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට අභියෝගයක් බව අර්ජුන කියයි




ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ පසුගිය කාලයට සාපේක්ෂව වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට  ඉදිරියේදී ලෝකයේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට අභියෝගයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන්ද අර්ජුන රණතුංග මෙලෙස අදහස් පළකළා.