ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණි නිලධාරින් මේවන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිලධාරින් රැසක් එම ප්‍රදේශයට පැමිණි බවයි මේවන විට මලිත්තගොල්ල ප්‍රදේශයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ.