Tuesday, May 21, 2024

General line - 0115112241

කෙහෙලියගේ නඩුව කල් යයි - පාඨලීත්, CID යට යයි




එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමකදී සිදුකරන ලද කතාවක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාදීමට නියමිතයි.