Wednesday, May 22, 2024

General line - 0115112241

ඉන්ධන මිල පහලට




අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 368ක් වෙනවා.

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමුණ අතර එහි නව මිල රුපියල් 420ක් වෙනවා 

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ  නිවේදනය පහතින්