පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණ සඳහා තරඟ නොකිරීමට බොහෝ ඉඩක් ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණයෙදී පොදු ජන පෙරමුනේ සහය ලැබෙන අපේක්ෂකයා සහ උණුසුම් වන දේශපාලනයේ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුළත් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.