වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සයිනොපෙක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල ලෙස දැක්වුයේ රුපියල් 365කි.
සයිනොපෙක් සමගම විසින් නිකුත් කල නිවේදනය පහතින්