Friday, May 17, 2024

General line - 0115112241

64 වැනි මැංගුස් සටන හෙට සහ අනිද්දා   




කඑතර  විද්‍යාලය හා කඑතර  තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර 64 වැනි  මැංගුස් සටන වාර්ෂික  මහා  කිුකටි  තරගය මැයි  මස  3 සහ 4 යන  දිනවලදී මොරටුව ටිරෝන් ප්‍රනාන්දු කිුඩාංගනයේදි  පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම දින දෙකේදී  පෙරවරු 10 ට  තරඟය ආරම්භ වීමට නියමිතයි.

කඑතර  විද්‍යාලයයීය  කණ්ඩායම  යුනික  දිල්රුක්  මෙහෙය  වන  අතර   තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ  කණ්ඩායම   හිරුෂ  නෙත්සර   මෙහෙයවනු ලබනවා.

මෙතෙක්  පැවති  තරග වලින් තරග 23ක ජය කඑතර  විද්‍යාලය  හිමිකර ගෙන ඇති අතර තරග 6 ක ජය තිස්ස තිස්ස මධ්‍ය මහා විද්‍යාලය   හිමිකරගෙන  තිබෙනවා. .

මැංගුස් සටන  මහා ක්‍රිකට් තරඟයට සමගාමිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟය මැයි මස 5වනදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු කිුඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි