Monday, May 20, 2024

General line - 0115112241

වාහන ආනයනය ගැන විශේෂ වාර්තාවක්

තිසර සමල් සෝමරත්න




විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා ගැනීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවයි. 

වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර සාකච්ඡාවක් ද මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ පවත්වා තිබෙනවා.