Monday, May 20, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්




ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාල සීමාව තුළ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

එහි දැක්වෙන්නේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලය තුළ පවත්වනු ලබන බවයි.