සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූවද, දේශපාලන ගමන නතර නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.
ඊයේ දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව පිළිබඳ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුටරත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ.
එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.