Monday, May 20, 2024

General line - 0115112241

ඩයනාට ලැබුණු නඩු තීන්දුවෙන් පසු සජබ නීත්‍යානුකූල භාවය ගැන කසුකුසුවක්




හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පසු සමගි ජන බලවේගයේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවිය හැකිදැයි දේශපාලන කරලියේ මේවන විට කතාබහක් මතුව තිබෙනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.