Monday, May 20, 2024

General line - 0115112241

වසර 28ට පසු මෙරට විදුලි සංදේශන නියාමන පනත සංශෝධනයට සැරසෙයි




විදුලි සංදේශ නියාමන පනත් සංදේශ කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. එම පනත සංශෝධනය කෙරෙන්නේ වසර 28ට පසුවයි.

එමෙන්ම ජාතික සයිබර් ආරක්ෂණ පනතද මෙම මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර ඇති බවයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.