ආහාරවලින් මනස සුවපත් කළ හැකි බව පරික්ෂණවලින් පවා ඔප්පුවී ඇතැයි ප්‍රවීණ යෝග උපදේශක, ආචාර්ය චාමින් වර්ණකුල පවසනවා.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.
ප්‍රවීණ යෝග උපදේශක, ආචාර්ය චාමින් වර්ණකුල සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.