Sunday, September 8, 2024

General line - 0115112241

කාන්තාවන්ට දේශපාලඥයින්ගෙන් නිසි තැනක් හිමි වනවාද?




රටේ දේශපාලනයේ කාන්තා නියෝජනය ප්‍රමාණවත්ද?

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, සිවිල් ක්‍රියාකාරිණී ශර්මිලා රාජපක්ෂ.


කාන්තාවන්ට දේශපාලඥයින්ගෙන් නිසි තැනක් හිමි වනවාද? මේ, සිවිල් ක්‍රියාකාරිණී නිසංසලා කුමාරි.


කාන්තා අයිතිවාසිකම් පිළිබඳ රට තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් තිබේද? මේ, නීතිඥ ලිහිණි ප්‍රනාන්දු.


මේ අතර නෙත් එෆ් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කිරීමට නියමිතයි.