Saturday, November 30, 2024

General line - 0115112241

මැතිවරණ ප්‍රචාරණයේ ධනාත්මක තත්ත්වයක් - නිරීක්ෂකයින් හෙළි කරයි




මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මේ දක්වා කාලය තුළ පසුගිය මැතිවරණවලට සාපේක්ෂව ධනාත්මක තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකි බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

ඔහු පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් මෙන්ම පරිසර හිතකාමී ප්‍රචාරණ වැඩපිළිවෙළක් සෑම අපේක්ෂකයෙකුගෙන්ම පාහේ දක්නට ලැබෙන බවයි. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක.