Saturday, November 30, 2024

General line - 0115112241

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩි වෙන හැටි 




ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවන ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා 

ඒ 2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාවට අනුවයි 

ඒ අනුව සාමාන්‍ය සෙබල/සාමාන්‍ය නැවි/ගුවන්බට යන තනතුරුවල IIIශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, IIශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හාI ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනය පහතින්