Friday, November 29, 2024

General line - 0115112241

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනසකට ලක්විය යුතු බව නාමල් කියයි




දැනට ක්‍රියාත්මක වන රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනසකට ලක්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අසීමිත බදු පැනවීම මඟින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එකවෙමින් ඔහු කියා සිටියේ.