Sunday, September 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල වොරන්ට් බලපත්‍රයට ජනධිපති අත්සන් තබයි




2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර ඇති මුදල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනුමත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණයට අවශ්‍ය මූලික මුදල් ප්‍රමාණයට අවශ්‍ය වොරන්ට් බලපත්‍රය ජනධිපතිවරයා විසින් අත්සන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.