Tuesday, October 15, 2024

General line - 0115112241

මගුල් කාරය වෙනුවට ඔරුවේ පිහිටෙන් මනාලිය නිවෙසට

ගල්පාත චන්දන පෙරේරා




කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාහල්ල ප්‍රදේශයේ  පැවති මංගල උත්සවයකදී තරුණයකු තම සහකාරිය මගුල් කාරය වෙනුවට ඔරුවක ආධාරයෙන් නිවෙසට කැඳවා ගෙන ගිය සිදුවීමක්  වාර්තා වෙනවා 

ඒ දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂාවට කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර  මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් 

මේ වන විට  කළුතර,  බුලත්සිංහල, මධුරාවල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

විවාහක යුවළ ඔරුවෙන් පැමිණි අවස්ථාව